"තරණ"
Online අධ්‍යාපන සම්මන්ත්රණ මාලාව
රටේ පවතින COVID-19 වසංගත තත්වය හමුවේ නිවෙස් වලට වී සිටින දූ දරුවන් වෙනුවෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට අත්වැලක් ලෙස ශ්‍රී සුමංගල විද්‍යාලයීය විදුහල්පති සහ ආචාර්ය මණ්ඩලය, ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය හා එක්ව සංවිධානය කරනු ලබන “තරණ” online අධ්‍යාපන සම්මන්ත්රණ මාලාව 2020.
සියළුම පාසල් වල සිසුන්හට ආරාධනා!
Microsoft Teams හරහා පැවැත්වෙන මෙම සම්මන්ත්රණ මාලාව පහත කාල සටහන අනුව පැවැත්වේ. මෙයට සහභාගී වීම සඳහා පහත දිනට සහ විෂයයට අදාල Microsoft Teams links එක click කරන්න.
"තරණ" Online අධ්‍යාපන සම්මන්ත්රණ මාලාව 2020
කාලසටහන
අන්තර්ජාලය හරහා අධ්‍යාපනය
රටේ පවතින COVID-19 වසංගත තත්වය හමුවේ පාසල් නිවාඩුව දීර්ඝ කර ඇති අතර, පාසල් ආරම්භ වීමට නියමිතව තිබූ නොවැම්බර් මස 09 වන දින සිට අප පාසලේ ළමුන් සඳහා පමණක් අන්තර්ජාලය හරහා අධ්‍යාපනය කටයුතු නැවත ආරම්භ කිරීමට, ශ්‍රී සුමංගල විද්‍යාලයීය විදුහල්පති සහ ආචාර්ය මණ්ඩලය, ශ්‍රී සුමංගල විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය හා එක්ව අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇත.
මේ අනුව 06, 07, 08, 09, 10 වසර වලට අදාල සිංහල මාධ්‍යය සහ Enaglish Medium කාලසටහන් පහත දක්වා ඇත.
සියළුම සිසුන් තමන්ගේ Microsoft Teams ගිණුම් මගින් මේ සඳහා සම්බන්ධ විය යුතු අතර ඔබට ඔබගේ ගිණුමේ විස්තර නැවත අවශ්‍ය නම් ඔබගේ පංති භාර ගුරුතුමිය හෝ ගුරුතුමා අමතන්න.