2020 වසර සඳහා අ.පො.ස (උසස් පෙළ) පන්තියට ඇතුලත් වීම සඳහා අයදුම්පත්‍ර

තමන්ට අදාල අයදුම්පත එහි සඳහන් උපදෙස් අනුව පුරවා 2020 ජූනි මස 20 වන දිනට පෙර ලැබීමට සලස්වන්න (පාසල ඉදිරිපිට තබා ඇති ලිපි දමන පෙට්ටියටද දැමිය හැක).

විද්‍යාලයීය අයදුම්කරුවන්

බාහිර අයදුම්කරුවන්