Virtual Class Rooms Registration

අන්තර්ජාලය අධ්‍යාපනය සඳහා යොදාගැනීම හා භාවිතය

අන්තර්ජාලය අධ්‍යාපනය සඳහා යොදාගැනීම හා භාවිතය

පාසල් අධ්‍යාපනය අඩපණ වී තිබෙන මොහොතක අධ්‍යාපන කටයුතු අඛන්ඩව පවත්වා ගැනීම අභියෝගයක් වී ඇත. එය කෙරෙහි අවධානය යොමුකළ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ විදුහල්පති ඇතුලු ආචාර්ය මණ්ඩලය විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය සමග එක්ව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.

ළමයා “ස්වයං අධ්‍යයන” කටයුතු කෙරෙහී නැඹුරු කරවිම පිනිස ඇරඹි Microsoft Teams භාවිතා කර Virtual Class Rooms මගින් ඉගැන්වීම් සාර්ථකව ක්‍රියාත්මකව පවතී.

6-13 ශ්‍රේණි වලින් ආරම්භ කල වැඩසටහන තවත් පියවරක් ඉදිරියට තබමින් 5 ශ්‍රේණියටත් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ සඳහා පහත දැක්වෙන යොමුවට (Link එකට) පිවිස එහි තිබෙන ආකෘති පත්‍රය නිවැරදිව පුරවා Submit කරන ලෙස ඉතා ඕනෑකමින් දන්වනු කැමැත්තෙමි.

ආකෘති පත්‍රය පුරවන්න

ඉතා වැදගත්
● ආකෘති පත්‍රය පිරවිය යුත්තේ එක්වරක් පමණි
● මැයි මස 23 වන දිනට ප්‍රථම ලියාපදිංචි වන්න

05 ශ්‍රේණිය
https://forms.gle/xTvGrK8npF3BEjSP7

ඉහත ආකෘති පත්‍රය පිරවීමේදී සිසුන්ට මතුවන ගැටළු ඇතොත් පහත දැක්වෙන ගුරුවරුන් අමතන්න.

5 ශ්‍රේණි ප්‍රධානී මධුසංඛ මයා – 0702782871 / 0778113607
10 -11 අංශ ප්‍රධානී ගයාන් ශ්‍රීනාත් මයා – 0714448529
සහකාර විදුහල්පති නාලක ද සිල්වා මයා – 0718015076